මුල සිට සරලව භාවනාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සදහා පහත ධර්මයයි මමයි link එකේ ඇති ධර්ම දේශනා ඔබට මහෝපකාරී වනු ඇත.
https://www.waharaka.com/
හෝ
https://drive.google.com/
‘‘ධර්මයයි මමයි’’
චේතෝ විමුක්තිය - 1 වන කාණ්ඩය
සංයුක්තයෙහි අන්තර්ගතය
001 ධර්මයයි මමයි සංකල්පය හඳුන්වා දීම
002 සමාධිය ආරම්භ කළ යුතු අයුරු
003 කායගතාසතිය
004 මරණානුස්සතිය
005 කුණුප විග්‍රහය
006 දෙතිස් කුණුප භාවනාව
007 සිත වඩන අයුරු - 1
008 සිත වඩන අයුරු - 2
009 පංචස්කන්ධ භාවනාව
010 නිවන විස්තර කිරීම - 1
011 නිවන විස්තර කිරීම - 2
012 භාවනාව ආරම්භ කළයුතු අයුරු
013 භාවනාවට පසුතලය සකසා ගැනීම
014 ආනාපානසතිය
015 සෘදි වර්ග, අෂ්ඨ සිද්ධි
016 මෙත් භාවනාව.....දශ දිශාව, අවංකයි....,
කාමලෝක අනාථයි වචන වල තේරුම,
අනිච්ච වශයෙන් අරමුණු දැකීම
017 ආලෝක කර්මස්ථාන, අසූහාරදහසක්
ධර්මස්කන්ධය
018 සීල විශුද්ධිය, කර්මස්ථාන
019 සමාධි, ධ්‍යාන
020 කේසා ලෝමා විග්‍රහය
021 මෙත් වැඞීම කරණීය මත්ත සූත්‍රය ඇසුරින්-1
022 මෙත් වැඞීම කරණීය මත්ත සූත්‍රය ඇසුරින්-2
023 සෘදි විද්‍යාත්මකව පැහැදිලි කිරීම , සමථ
විදර්ශනා භාවනාව
024 කේසා ලෝමා කර්මස්ථානය
025 ධ්‍යාන, සමාධි (ක්ෂනික, අර්පනා , උපචාර)
026 භාවනාවේදී නොදැනීයාම, කර්මස්ථානයක්
වැඞීමේදී කළයුතු දේ
027 ඉන්ද්‍රීය භාවනාව , සෝවාන් ඵලය
028 අභිඥා ලැබීම, ධ්‍යාන පිරිහිම, පී‍්‍රති
සම්බෝජ්ඣංග, භාවනාවේදී ඇතිවෙන
වේදනා
029 කායානුපස්සනාව, විවිධ කර්මස්ථාන
030 සංඥා නැතිකර ගැනීම
031 සිතක් කිලූටු වන අයුරු, මෙත් වැඞීම,
වෛරය විග්රහ කිරීම, දශ දිශාවට මනස පුරුදු
කිරීම.
032 ආනන්තරීක සමාධිය
033 භාවනාවේදී බඬේ අජීර්ණ, බෙල්ලේ
කැක්කුම් දීම
034 සැමට එකම භාවනාවක් ගැලපේද
035 තමන්ට සුදුසු කර්මස්ථානයක් තෝරා ගැනීම
036 සතර සතිපට්ඨානය
037 චක්ඛු, සෝත..........ඉන්ද්රිය භාවනාව
038 නාම රූප ගොඩනැගීම
039 ආර්ය මෙත් වැඞීම
040 භාවනාව පිළිබඳව - 1
041 භාවනාව පිළිබඳව - 2
042 භාවනාවේදී ඇතිවන ගැටලූ
043 අරමුණක් ඉටුකරගන්නා අයුරු
044 භාවනාවට අවශ්‍ය ණයෙන් නිදහස් වීම
045 සකෘදාගාමී, අනාගාමී උතුමන්ගේ ස්වභාවය
046 මෙත් භාවනාවේ දස දිසාව
047 නිවනට මග, හුස්මෙන් චතුත්ථත් ධ්‍යානයට
යාම
048 භාවනාවට ගන්නා අරමුණු
049 භාවනාකිරීම හා සෝවාන් ඵලය
050 නිරෝධ සමාපත්තිය, ශුන්‍යතා විහරණය,
දුක භාවනාවට නොගත යුතු බව.
051 සක්මන් සමාධිය, කාම අදහස් හා සමාධි
සුවය, මෙත් වැඞීමෙන්
අනුලෝමක්ෂාන්තියට පත්වීම
052 පියවරෙන් පියවර භාවනා කළ යුතු අයුරු,
සප්තබොජ්ඣංග වැඞීම
053 බුදුගුණ විස්තරය සහ කර්මස්ථානය,
නිරෝධ සමාපත්තිය
054 ධ්‍යාන විස්තරය
055 ජය ශ්‍රී මහා බෝධිය
056 භාවනාවේදී දැනෙන අත් දැකීම්
057 චිතක්ක විචාර ප්‍රීති සුඛ,ධ්‍යාන ආරක්ෂා
කරගැනීම,ධ්‍යාන වලින් ඉහලට යාම
058 ධ්‍යාන, ධ්‍යාන සමාපත්ති
059 වීර්යාධික, ප්‍රඥාධික, ආර්ය දැහැන්
060 භාවනාවේදී පරිස්සම්වීම හා රැවටෙන
අවස්ථා
061 සෝවාන් වීම අරිහත් විම, වප් මඟුල් දා වැඩූ
භාවනාව
062 කර්මස්ථාන ලබාදීම
063 කසින, ධ්‍යාන සමාධි, මෙත් වැඞීම,කුඩා
දරුවන්ට සුදුසු කර්මස්ථාන
064 නව අරහාදී බුදු ගුණ, බන්ධන කැපීමට
කර්මස්ථාන
065 ගස්වල කිරන හා භාවනාව, මෙත් වැඩුවත්
සිහිනෙන් බිය වීම
066 යන මග හරිද, වැරදදි, භාවනා කළ යුතු
අයුරු,
ඉහාත්ම සුඛ විහරනය සතර සෘදිපාද
067 ධ්‍යානාංග
068 සමාධියට මග චිත්තානුපස්සනාව
069 සිත එකඟ කිරීම පිළිබඳව
070 අනාපානසතිය - 1
071 ආනාපානසතිය - 2
072 ආර්ය මෙත් වැඞීම
073 අහං අවේරෝ හෝමි
074 සබ්බේ සත්තා අවේරා හොන්තු
075 දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා
076 නපරෝ පරං නිඛුබ්බේත
077 සබ්බ රෝග විනස්සතු
078 රාග, ද්වේෂ, මෝහ බන්ධන නිරෝධ
වෙත්වා
079 සබ්බ රෝග විනස්සතු
080 මුනින්දෝ හෝති නමෝ බුද්ධං
081 මේ ආත්ම භාවය, මේ අවස්ථාව
මොහොතින් මොහොත
082 චක්ෂුෂයෝ අනිච්චයි, දුක්ඛයි
083 ඇස ඇවිලි ගත්තේය.
084 මේ කය මැරිල යම් දවසක කුණු වෙනවා
085 කැඩෙන දේ කැඩෙත
086 සබ්බේ සංඛාරා අනිච්චාති
087 කාම, රූප, අරූප, ලෝක අනාථයි
088 මටද හැම දේනාටද තුච්ච වූ ලාමක වූ
089 මල පරවෙන ලෙස කය පර වෙනවා
090 අවිජ්ජා සංකාර නිරෝධ වෙත්වා
091 ඒතං සන්තං ඒතං පණීතං
092 ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
093 මුනිඳු පුදන මගෙ සිත ආලෝකයි
094 බුද්ධ සුරිය අලෝකයෙන් ආලෝක වෙත්වා
095 සම්මා තිසරණ සරණිං අලෝක වෙත්වා
096 නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
097 ත්‍රිවිධ රතනාලෝකයෙන් ආලෝක
වෙත්වා
098 අවංකයි පිරිසිදුයි
099 සියලූ සත්වයෝ සෝතාපන්න ඵලයෙන්
නිදුක් වෙත්වා
මෙහි අන්තර්ගත ඇතැම් දහම් කරුණු උපුටාගෙන ඇත්තේ මුල් වකවානුවේ දී පටිගත කරන ලද කැසට් පට මගිනි. ඒවායේ ඇති දුර්වල ශ්‍රවණ තත්වයන් පිළිබඳ ව කනගාටුව පලකරණ අතර, එම දහම් කරුණු මෙහි අන්තර්ගත කර ඇත්තේ ඒවායේ ඇති හරවත් භාවය නිසාවෙන් බව කරුණාවෙන් සලකන්න.
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සැකසුම - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment