ප‍්‍රඥා විමුක්තිය - 4 වන කාණ්ඩය
01 - ධර්මයයි මමයි සංකල්පය, පුණ්යානුමෝදනාව.
02 - ත‍්‍රිලක්‍ෂණය, ධර්මයේ හරය.
03 - තමන් අනුගමනය කරන බුදුදහම හරි ද වැරදි ද යන්න දැනගන්නා ආකාර.
04 - කම්ම විභංග සූත‍්‍රය පැහැදිලි කිරීම.
05 - සංකල්පිත කාමය.
06 - ආශය, අනුශය.
07 - පතිරූප දේස වාසෝච.
08 - සුඤ්ඤත අනිමිත්ත.
09 - ත‍්‍රිහේතුක ප‍්‍රතිසන්ධිය.
10 - කර්ම ශක්තිය හා ධර්ම අවස්ථාව.
11 - පුණ්‍ය ක‍්‍රියා, පුණ්‍ය අභිසංඛාර.
12 - මහා මංගල සූත‍්‍රය.
13 - ප‍්‍රඥා ශාසනය හා කරුණා ශාසනය.
14 - දස සාමණේර ප‍්‍රශ්නය.
15 - සංසාර භය.
16 - ප‍්‍රසාද රූප.
17 - කල්ල චිත්ත, ප‍්‍රසන්න චිත්ත.
18 - සෝවාන් පුද්ගලයකු අතින් පව් සිදුවූවත් අපායේ නොයන්නේ ඇයි?
19 - සත්කාය දෘෂ්ඨිය, මනෝකාය හා මනෝමයකාය.
20 - භවාංගය හා භාවාංගසිත.
21 - ආහාරයෙහි පටික්කූල සංඥාව.
22 - රහතන් වහන්සේලාට ඥාන විප‍්‍රයුක්ත සිත් පහළ
වේද?
23 - පංච උපාදානස්කන්ධය ගොඩනැගීම හා පටිච්ච
සමුප්පාදය.
24 - උපචේ, සංතති, ජරතා, අනිච්චතා.
25 - යෝනිසෝමනසිකාරය හා සම්පජඤ්ඤය.
26 - ප‍්‍රසාද රූපය සහ මොළයෙන් කෙරෙන කාර්යය.
27 - භවාංග චිත්ත පරම්පරාව.
28 - කාය, වස්තු, භාව (දශක).
29 - සංගීතයට හුරු වූ අයෙක් ආර්ය මාර්ගය පූර්ණය
කරගන්නා ආකාරය.
30 - සොවාන් මාර්ගක්‍ෂණය, ඵලක්‍ෂණය.
31 - විචිකිච්ඡාව.
32 - ස්කන්ධ සමානුපාතික නියමයේ ධර්ම විග‍්‍රහය.
33 - සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම තුළ ති‍්‍රලක්‍ෂණය
නැත්තේ මන්ද?
34 - ජාත සෝතාපන්නයකු මේ භවයේදී හ`දුනා ගන්නා
අයුරු.
35 - චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය වචනවල නිරුක්තීන්.
36 - අමනුෂ්‍යයන් දෙන අරමුණු අපට දැනෙන ආකාරය.
37 - කුසල මූල තෘෂ්ණා හා නාම රූප.
38 - චිත්ත වීථිවලට අදාල නියමයන්.
39 - ශ‍්‍රද්ධා, සීල, ත්‍යාග, ප‍්‍රඥාවට මුල්තැන දී පැතුම්
පැතීම.
ප‍්‍රඥාවන්ත ජීවිතයක් ගත කිරීම සදහා
පහත ධර්මයයි මමයි link එකේ ඇති ධර්ම දේශනා ඔබට මහෝපකාරී වනු ඇත.
https://waharaka.com/cd/
හෝ
https://drive.google.com/
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සැකසුම - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment