මුල සිට සරලව
දහම් අවබෝධය සදහා ( ප්‍රඥා විමුක්තිය - 1 )
පහත ධර්මයයි මමයි ලින්කුවේ ( link එකේ ) ඇති ධර්ම දේශනා ඔබට මහෝපකාරී වනු ඇත.
https://waharaka.com/cd/
හෝ
https://drive.google.com/
ප්‍රඥා විමුක්තිය - 1 වන කාණ්ඩය
සංයුක්තයෙහි අන්තර්ගතය
001 පිරිත්
002 ධර්මයයි මමයි සංකල්පය හඳුන්වා දීම
003 ගිහිවතක සිට නිවන් දකින අයුරු - 1
004 ගිහිවතක සිට නිවන් දකින අයුරු - 2
005 ගිහිවතක සිට නිවන් දකින අයුරු - 3
006 චතුරාර්යය සත්‍ය - 1
007 චතුරාර්යය සත්‍ය - 2
008 චතුරාර්යය සත්‍ය - 3
009 චතුරාර්යය සත්‍ය - 4
010 චතුරායර්ය සත්‍ය - 5
011 චතුරාර්යය සත්‍ය - 6
012 සම්මා දිට්ඨි
013 සම්මා සංකප්ප
014 සම්මා වාචා
015 සම්මා කම්මන්ත
016 සම්මා ආජීව
017 සම්මා වායාම
018 සළායතන
019 ඵස්ස
020 වේදනා
021 තන්හා
022 උපාදාන
023 භව
024 ජාති
025 ආර්ය පටිච්ජ සමුප්පාදය
026 අනාර්ය පටිච්ඡු සමුප්පාදය
027 භව පුනර්භව
028 මතු භව
029 ති්රලක්ෂණය - 1
030 ති්රලක්ෂණය - 2
031 සැබෑ බෞද්ධයකු වන අයුරු
032 දස සංයෝජන
033 බෝධි පාක්ෂික ධර්ම
034 මෙත්තා භාවනාව
035 කරුණා මුදිතා
036 අනිත්‍ය, අනිච්ච භාවනාව
037 පංච මහා භූත
038 ධ්‍යාන වැඞීම
039 කාය සම්පින්ඩන
040 ආනාපානසතිය - 1
041 ආනාපානසතිය - 2
042 ආනාපානසතිය - 3
043 ආනාපානසතිය - 4
044 ආනාපානසතිය - 5
045 ආනාපානසතිය - 6
046 ආනාපානසතිය - 7
047 ඉරියාපත භාවනාව
048 ද්වාතිංසාකාර භාවනාව
049 ධාතු මනසිකාරය
050 සීවතිකය - 1
051 සීවතිකය - 2
052 සීවතිකය - 3
053 ලෝකය
054 කායගාථා සතිය - 1
055 කායගාථා සතිය - 2
056 කායගාථා සතිය - 3
057 ධ්‍යාන මාර්ගඵල
058 ධ්‍යාන සමාධි
059 සමාධිය
060 ආර්ය මෙත් වැඞීම
මෙහි අන්තර්ගත ඇතැම් දහම් කරුණු උපුටාගෙන ඇත්තේ මුල් වකවානුවේ දී පටිගත කරන ලද කැසට් පට මගිනි. ඒවායේ ඇති දුර්වල ශ්‍රවණ තත්වයන් පිළිබඳ ව කනගාටුව පලකරණ අතර, එම දහම් කරුණු මෙහි අන්තර්ගත කර ඇත්තේ ඒවායේ ඇති හරවත් භාවය නිසාවෙන් බව කරුණාවෙන් සලකන්න.
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සැකසුම - තිස්ස ලියනගේ - 0718406060
No comments:
Post a Comment