Sunday, May 24, 2020

එක් වරක් හෝ අපායේ වැටුන කෙනෙක් අපායෙන් ගොඩ එන්නෙ අති දීර්ඝ කාලෙකට පස්සෙ

එක් වරක් හෝ අපායේ වැටුන කෙනෙක් අපායෙන් ගොඩ එන්නෙ අති දීර්ඝ කාලෙකට පස්සෙ.මිනිස් ලෝකෙ අවුරුදු නව ලක්‍ෂයක් සංජීව නිරයේ එක දවසක්. ඒ වගේ දින 30 ක් මාසයක්. ඒ වගේ මාස 12 ක් අවුරුද්දක්. ඒ අනුව මිනිස් ලෝකයේ අවුරුදු ලක්‍ෂයේ ඒවා 3,240 ක් සංජීව නිරයේ එක අවුරුද්දක් වෙනවා. ඒ වගේ අවුරුදු 500 ක් ඒකෙ ආයු කාලෙ වෙනවා. ඒක මිනිස් ලෝකෙ අවුරුදු වලින් කියනවා නම් 162,000,000,000
ලක්‍ෂයේ ඒවා 1,620,000 ක්. (900,000 × 30 × 12 × 500)

කර්ම විපාක සහ කර්ම ගෙවීම පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD037-15

කර්ම විපාක පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD005-03

මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් හා සටහනින් කොටසක් හෙළ බොදු පියුම සඟරාවෙන් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සංස්කරණය - තිස්ස ලියනගේ -0718406060

No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...