Sunday, May 24, 2020

බල්ලාගේ සහ මිනිසාගේ නාම රූප

බල්ලාගේ සහ මිනිසාගේ නාම රූප,
බ්‍රහ්මයන්ගේ සම්පත් මාන්නය,
නාම රූප පරිච්ජේදය
පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ ඇත.
https://waharaka.com/listen/CD053-03

බවයන්හී උප්පත්තිය ලබන සත්වයන් ගති ලක්ෂන, බල්ලකු වීමට හේතු සැකසෙන අයුරු පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ වි . 12.45 සිට ඇත.
https://waharaka.com/listen/CD074-31

මිනිසකුව සිටියදී ඊලඟ අත්භවයක බල්ලකු වීමට බලු සංකාර වඩන අයුරු පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ වි. 2.55 සිට ඇත.
https://waharaka.com/listen/CD074-12

මෙහි ඇති ඡායාරූප ( සංස්කරණයට පෙර ) උපුටා ගැනීමකි....
එහි අයිතිය ඡයාරූප ශිල්පියා සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

සැකසුම - තිස්ස ලියනගේ - 0718406060


No comments:

Post a Comment

ජාතක කියන්නේ

ජාතක කියන්නේ ජා + අත්ත + ක ජා කියන්නේ ජනිත කරනවා අත්ත කියන්නේ අත් බැව ක කියන්නේ ක්ෂය කරනවා කියන එකයි. මේ භවයක්, භවයක් පාසා අත්බැව් ජනිත කරමි...