කුකුළා - කුලය කා දාලා, කුළය කැත කරපු අය,
කුල සිරිතට විරුද්ධව වැඩ කරල නීච කම් කරපු අය,
ස්ත්‍රීන් දූෂණය කරපු අය, තැනක් නොතැනක් බලන්නේ නැතුව නීච කාම වැඩ කරන අය ඔය ජාතියේ කුලය කැත කරන, කුලයට කැත වැඩක් කරලා ගිය ජාතියේ අය තමයි කුකුළා කිකිළි කියන කුකුල් ගන්ධබ්බ වෙලා ලැබෙන තැනක් එනකං ඉන්නෙ. මේ විදිය තමයි ගන්ධබ්බ ලෝකේ හැටි.
අම්මලා කී දෙනෙක්ගේ ඇස්වල කඳුලු එන්න ඇද්ද..
තමන්ගේ දුවගේ කුල සිරිත් කා දමල.. ලස්සනට හැඩවැඩ වෙලා ඇවිල්ලා ගේ ලඟ කුකුල් සංඛාරය ඔපමට්ටම් කරල.. . ඒ ජීවිත විනාස කරනකොට.. ලස්සනට හැඩවැඩ වෙලා.. කෙල්ලෙක් රවට්ටගන්න එන කෙනෙකුට කියන්නේ..
"ඕකා කුකුලා" කියල
ඒක විදර්ශනා කරන්න.. ඒ අනුව මාත් ඒ සංඛාර නිරෝධයට යනවා කියලා ..
විපාක විඳින්න උපන් තැනක්.. ගැලවීමක් නෑ.. අනේ පව් කියනවට වඩා එතනට වැටෙන එක
කුකුළා කිකිළි වෙන එක නවත්තන්න පුළුවන්නම් ඒක වටිනවා.
බිත්තර තැම්බීමෙන් පව් සිදුවන්නේ කෙසේද?
කුකුලා පිලිබඳව කෙරෙන දහම් විග්‍රහයක් පහත link එකේ විනාඩි 7.48 සිටඇත.
https://waharaka.com/ listen/CD061-03
මෙහි ඇති ඡායාරූපය ( සංස්කරණයට පෙර ) අන්තර්ජාලයෙන් හා සටහනින් කොටසක් උපුටා ගැනීමකි....
එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.
පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.
සංස්කරණය - තිස්ස ලියනගේ - 0718406060

https://waharaka.com/

No comments:
Post a Comment